Jump to content

සාන්තුවරයන්ගේ දින දර්ශනය

විකිපීඩියා වෙතින්
Image
1340–60 පමණ කාලයේදී, ටුර්කු හී ඩොමිනිකානු කන්‍යාරාමය විසින් භාවිතා කෙරුනු, පින්ලන්ත සඹ්භව මධ්‍යතන අත්පිටපතක ශේෂයක්.

සාන්තුවරයන්ගේ දින දර්ශනය යනු සාන්තුවරයන් එක්කෙනෙකු හෝ කිහිපදෙනෙකු වෙනුවෙන් එක් එක් දිනය ආශ්‍රය කිරීමෙන් සහ එම සාන්තුවරයා සඳහා මංගල්‍ය දිනය නම් කිරීමෙන් ජනවන්දනා වර්ෂයක් සංවිධානය කිරීමේ සාම්ප්‍රදායික ක්‍රිස්තියානි ක්‍රමයකි.