ශ්‍රී ලංකා

පොදු නිවාඩු

2026 පොදු නිවාඩු

දිනයදවසනිවාඩු දිනය
3 ජනවාරිසෙනසුරාදා දුරුතු පුර පසළොස්වක පෝය දිනය
15 ජනවාරිබ්‍රහස්පතින්දාතෛපොංගල් දිනය
1 පෙබරවාරිඉරිදානවම් පුර පසළොස්වක පෝය දිනය
4 පෙබරවාරිබදාදානිදහස් දිනය
15 පෙබරවාරිඉරිදාමහා ශිව රාත්‍රී දිනය
2 මාර්තුසඳුදාමැදින් පුර පසළොස්වක පෝය දිනය
21 මාර්තුසෙනසුරාදා රාමසාන් උත්සව දිනය
1 අප්‍රේල්බදාදාබක් පුර පසළොස්වක පෝය දිනය
3 අප්‍රේල්සිකුරාදාමහ සිකුරාදා දිනය
13 අප්‍රේල්සඳුදාසිංහල දෙමළ අළුත් අවුරුදු දිනට පෙර දිනය
14 අප්‍රේල්අඟහරුවාදාසිංහල දෙමළ අළුත් අවුරුදු දිනය
1 මැයිසිකුරාදාමැයි දිනය
1 මැයිසිකුරාදාවෙසක් පුර පසළොස්වක පෝය දිනය
2 මැයිසෙනසුරාදා වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
28 මැයිබ්‍රහස්පතින්දාහජ්ජිඋත්සව දිනය
30 මැයිසෙනසුරාදා අමතර පොසොන් පුර පසළොස්වක පෝය දින
29 ජූනිසඳුදාපොසොන් පුර පසළොස්වක පෝය දිනය
29 ජුලිබදාදාඇසල පුර පසළොස්වක පෝය දිනය
26 අගෝස්තුබදාදානබිනායක තුමාගේ උපන්දිනය
27 අගෝස්තුබ්‍රහස්පතින්දානිකිනි පුර පසළොස්වක පෝය දිනය
26 සැප්තැම්බර්සෙනසුරාදා බිනර පුර පසළොස්වක පෝය දිනය
25 ඔක්තෝම්බර්ඉරිදාවප් පුර පසළොස්වක පෝය දිනය
8 නොවැම්බර්ඉරිදාදීපවාලී උත්සව දිනය
24 නොවැම්බර්අඟහරුවාදාඉල් පුර පසළොස්වක පෝය දිනය
23 දෙසැම්බර්බදාදාඋඳුවප් පුර පසළොස්වක පෝය දිනය
25 දෙසැම්බර්සිකුරාදානත්තල් දිනය
නිල නිකුත් කිරීම සඳහා gov.lk වෙත පිවිසෙන්න.

2027 පොදු නිවාඩු

දිනයදවසනිවාඩු දිනය
15 ජනවාරිසිකුරාදාතෛපොංගල් දිනය
22 ජනවාරිසිකුරාදාදුරුතු පුර පසළොස්වක පෝය දිනය
4 පෙබරවාරිබ්‍රහස්පතින්දානිදහස් දිනය
20 පෙබරවාරිසෙනසුරාදා නවම් පුර පසළොස්වක පෝය දිනය
6 මාර්තුසෙනසුරාදා මහා ශිව රාත්‍රී දිනය
10 මාර්තුබදාදාරාමසාන් උත්සව දිනය
21 මාර්තුඉරිදාමැදින් පුර පසළොස්වක පෝය දිනය
26 මාර්තුසිකුරාදාමහ සිකුරාදා දිනය
13 අප්‍රේල්අඟහරුවාදාසිංහල දෙමළ අළුත් අවුරුදු දිනට පෙර දිනය
14 අප්‍රේල්බදාදාසිංහල දෙමළ අළුත් අවුරුදු දිනය
20 අප්‍රේල්අඟහරුවාදාබක් පුර පසළොස්වක පෝය දිනය
1 මැයිසෙනසුරාදා මැයි දිනය
17 මැයිසඳුදාහජ්ජිඋත්සව දිනය
20 මැයිබ්‍රහස්පතින්දාවෙසක් පුර පසළොස්වක පෝය දිනය
21 මැයිසිකුරාදාවෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
18 ජූනිසිකුරාදාපොසොන් පුර පසළොස්වක පෝය දිනය
18 ජුලිඉරිදාඇසල පුර පසළොස්වක පෝය දිනය
15 අගෝස්තුඉරිදානබිනායක තුමාගේ උපන්දිනය
16 අගෝස්තුසඳුදානිකිනි පුර පසළොස්වක පෝය දිනය
15 සැප්තැම්බර්බදාදාබිනර පුර පසළොස්වක පෝය දිනය
15 ඔක්තෝම්බර්සිකුරාදාවප් පුර පසළොස්වක පෝය දිනය
28 ඔක්තෝම්බර්බ්‍රහස්පතින්දාදීපවාලී උත්සව දිනය
13 නොවැම්බර්සෙනසුරාදා ඉල් පුර පසළොස්වක පෝය දිනය
13 දෙසැම්බර්සඳුදාඋඳුවප් පුර පසළොස්වක පෝය දිනය
25 දෙසැම්බර්සෙනසුරාදා නත්තල් දිනය
මෙම වගුවේ ඇති දින ගණනය කිරීමක් වේ. නිල වසර 2027 සඳහා නිවාඩු දිනයන් නිදහස් කරනු ලැබුවහොත් මෙම පිටුව යාවත්කාලීන කරනු ඇත.

2028 පොදු නිවාඩු

දිනයදවසනිවාඩු දිනය
12 ජනවාරිබදාදාදුරුතු පුර පසළොස්වක පෝය දිනය
14 ජනවාරිසිකුරාදාතෛපොංගල් දිනය
4 පෙබරවාරිසිකුරාදානිදහස් දිනය
23 පෙබරවාරිබදාදාමහා ශිව රාත්‍රී දිනය
25 පෙබරවාරිසිකුරාදානවම් පුර පසළොස්වක පෝය දිනය
26 පෙබරවාරිසෙනසුරාදා රාමසාන් උත්සව දිනය
25 මාර්තුසෙනසුරාදා මැදින් පුර පසළොස්වක පෝය දිනය
13 අප්‍රේල්බ්‍රහස්පතින්දාසිංහල දෙමළ අළුත් අවුරුදු දිනට පෙර දිනය
14 අප්‍රේල්සිකුරාදාමහ සිකුරාදා දිනය
14 අප්‍රේල්සිකුරාදාසිංහල දෙමළ අළුත් අවුරුදු දිනය
24 අප්‍රේල්සඳුදාබක් පුර පසළොස්වක පෝය දිනය
1 මැයිසඳුදාමැයි දිනය
5 මැයිසිකුරාදාහජ්ජිඋත්සව දිනය
23 මැයිඅඟහරුවාදාවෙසක් පුර පසළොස්වක පෝය දිනය
24 මැයිබදාදාවෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
22 ජූනිබ්‍රහස්පතින්දාපොසොන් පුර පසළොස්වක පෝය දිනය
21 ජුලිසිකුරාදාඇසල පුර පසළොස්වක පෝය දිනය
3 අගෝස්තුබ්‍රහස්පතින්දානබිනායක තුමාගේ උපන්දිනය
20 අගෝස්තුඉරිදානිකිනි පුර පසළොස්වක පෝය දිනය
18 සැප්තැම්බර්සඳුදාබිනර පුර පසළොස්වක පෝය දිනය
17 ඔක්තෝම්බර්අඟහරුවාදාදීපවාලී උත්සව දිනය
18 ඔක්තෝම්බර්බදාදාවප් පුර පසළොස්වක පෝය දිනය
16 නොවැම්බර්බ්‍රහස්පතින්දාඉල් පුර පසළොස්වක පෝය දිනය
15 දෙසැම්බර්සිකුරාදාඋඳුවප් පුර පසළොස්වක පෝය දිනය
25 දෙසැම්බර්සඳුදානත්තල් දිනය
මෙම වගුවේ ඇති දින ගණනය කිරීමක් වේ. නිල වසර 2028 සඳහා නිවාඩු දිනයන් නිදහස් කරනු ලැබුවහොත් මෙම පිටුව යාවත්කාලීන කරනු ඇත.

ශ්‍රී ලංකාවේ රජයේ නිවාඩු ලෙස හඳුන්වන ප්‍රසිද්ධ නිවාඩුවලින් බහුතරයක් පදනම වී ඇත්තේ බු.ව.29 සිට පැවත එන බෞද්ධ සංස්කෘතික හා සාම්ප්‍රදායික දිනයන්ය. ශ්‍රී ලංකාවේ නව වසරේ ප්‍රසිද්ධ නිවාඩු දින ලෙස නබිනායක තුමාගේ උපන්දිනය; තෛපොංගල් දිනය; නිදහස් දිනය; මහා ශිවරාත්‍රිය; සිංහල දෙමළ අළුත් අවුරුදු දිනය; කම්කරු දිනය;රාමසාන් දිනය,(උපවාස කාලය අවසානයේ උත්සව ශ්‍රියෙන් සමරයි); හජ්ජි උත්සවය සහ නත්තල් දිනය ඇතුලත්ය.

ජාතික හා ප්‍රාදේශිය උත්සව සැමරිමට , නිවාඩු ලබාගැනීමට අවසර  දී තිබේ. මෙම උත්සව දිනයන් රාජකාරී ප්‍රසිද්ද නිවාඩු දිනයන් ලෙස නොසැළකෙන්නේන්නම් මේ සඳහා  නිවාඩු ලබාදීම සේවායෝජකයාගේ අභිමතය පරිදි සිදු වේ. එමෙන්ම සෑම පසළොස්වක පෝය දිනයක් ම ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නිවාඩු දිනයන්ලෙස සලකයි.

ශ්‍රී ලංකාවේ සෑම සේවකයකුටම පසළොස්වක පෝය දිනය වැටුප් සහිත නිවාඩු දිනයකි. වර්ෂයකට පෝය නිවාඩු දින 12ක් ඇත. යම් සේවකයකු පෝය නිවාඩු දිනයේ වැඩ කිරීම අවශ්‍ය නම් ඔහු හෝ ඇය සාමාන්‍ය දිනකවැටුප මෙන් 1 1/2 කට නොඅඩු දීමනාවකට හිමිකම් ලබයි. මීට අමතරව වැටුප් සහිත වෙනත් උත්සව නිවාඩු දිනයන් සාමාන්‍යයෙන් වර්ෂයකට 16 ක් පමණ වේ.