Jump to content

රෙයාල් මද්රීද් CF

Coordinates: 40°27′11.0″N 3°41′18.1″W / 40.453056°N 3.688361°W / 40.453056; -3.688361
විකිපීඩියා වෙතින්
රෙයාල් මද්රීද්
Image
සම්පූර්ණ නමරෙයාල් මද්රීද් ක්ලූබ් ඩි ෆුට්බෝල්[1]
කෙටි නමRMA
ඇරඹුම6 මාර්තු 1902; වසර 124 ක් පෙර (1902-03-06) (මද්රීද් ෆුට්බෝල් ක්ලබ් ලෙසින්)[2]
ඛණ්ඩාංක40°27′11.0″N 3°41′18.1″W / 40.453056°N 3.688361°W / 40.453056; -3.688361
සභාපතිවරයාෆ්ලොරන්ටිනෝ පෙරේස්
ප්‍රධාන පුහුණුකරුඅල්වරෝ ආර්බෙලෝවා
ලීගයලා ලිගා

පුළුල් වශයෙන් රෙයාල් මද්රීද් ලෙසින් හැඳින්වෙන, රෙයාල් මද්රීද් ක්ලූබ් ඩි ෆුට්බෝල් (ස්පාඤ්ඤ pronunciation: [reˈal maˈðɾið ˈkluβ ðe ˈfuðβol] ) යනු, මැඩ්රිඩ් නගරයෙහි පදනම්ව ඇති ස්පාඤ්ඤ ජාතික වෘත්තීමය සම්මේලන පාපන්දු ක්‍රීඩා සමාජයකි. මෙම ක්‍රීඩා සමාජය, ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩාවෙහි ඉහළතම තලය වන ලා ලිගාහී ක්‍රීඩා කරයි.

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "රෙයාල් මද්රීද්". LALIGA (ස්පාඤ්ඤ බසින්). සම්ප්‍රවේශය 2025-08-12.
  2. ^ Luís Miguel González. "Pre-history and first official title (1900–1910)". Realmadrid.com. 29 December 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 July 2008.
"https://si.wikipedia.org/w/index.php?title=රෙයාල්_මද්රීද්_CF&oldid=790441" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි